බොස්නියාවේ වයඹ දිග බිහැක් නගරයේ ජලවිදුලි බලාගාරයක සිදුවූ ගෑස් කාන්දුවකින් තිදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබා ඇත.
බලධාරීන් පවසන්නේ උනා කෙස්ට්ලා ජලවිදුලි බලාගාරයේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලාගාරයේ සේවකයින් තිදෙනකු බවයි.
ඔවුන් ජල වහන පද්ධතියක් පිරිසිදු කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
උනා කෙස්ලා ජල විදුලි බලාගාරයෙන් මෙගවොට් 13.4ක විදුලියක් නිපදවේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොස්නියාවේ ජලවිදුලි බලාගාරයක ගෑස් කාන්දුවකින් 3 ක් මරුට