IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බෙල්ජියමේ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරිනියෝ දෙදෙනෙක් මරුට

බෙල්ජියමේ නැගෙනහිර ලීග් නගරයේදි තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ

වෙඩි තැබීමෙන් මියගිය අනෙක් පුද්ගලයා සාමාන්‍ය වැසියෙකු බවත් පොලිස් නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති. පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ඝාතකයා මියගොස් ඇති අතර ඊට ප්‍රථම ඔහු විසින් ඒ ආසන්නයේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටි කාන්තාවක් ප්‍රණ ඇපයට ගෙන රඳවාගෙන සිටි බවද පැවසේ.

පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. කෙසේ වුවද ඝාතකයාගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නොමැති බවද පොලිසිය පවසයි.

ඝාතකයා මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුව සිට ප්‍රහාරයට දිනකට ප්‍රථම සිරභාරයෙන් නිදහස් වූ අයෙකු බව වාර්තා වී ඇත.

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

බෙල්ජියමේ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරිනියෝ දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site