බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් කොලොම්බියාවේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දකුණු ඇමෙරිකා පාපන්දු ශුරතාවයේ අවසන් තරඟයට සහභාගී වීම සඳහා මෙඩලින් ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින අතර තුර දී රේඩාර් පද්ධතියෙන් අතරුදන් වී තිබේ.මෙම අනතුරෙන් 76 දෙනකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇත.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 80ක් පමණ සිටි බවද බලධාරීහු පවසත
මෙම යානයේ ගුවන් නියමුවා අනතුර සිදුවන මොහොතේ ඉන්ධන ටැංකි හිස් කර විශාල පිපිරිමක් වළක්වා ඇතැයි ප්‍රවාහන බලධාරීහු පවසති.
ඡායාරූප-ඇන්ඩ්‍රස් පිලිප්(ට්විටර්)
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි
තිස්ස Tuesday, 29 November 2016 02:17 PM
මගේ කණගාටුව සහ සෝකය ...මෙවන් දෙයක් මතු නොවේවා. (හේ)
ජයත් Tuesday, 29 November 2016 07:51 AM
මීට බොහොම කාලයකට පෙරත් මේ වගේම ආජන්ටිනා ? පාපන්දු කණ්ඩායමක් කදුවැටියකට කඩා වැටිලා බොහොම කාලයකට පස්සේ හුඟ දෙනෙක් පණපිටින් හමු වුණා (ම)