IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 20ක් මරුට

බ්‍රසීලයේ බන්නාධගාරයක තාප්පයක් බිඳගෙන රැඳවියන් පිරිසක් පිටතට යෑමට තැත්කිරීමේදී ඇතිවූ ගැටුම්කින් 20දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

උතුරු දිග බෙලෙම් නගරයේ සැන්ටා ඉසබෙල් බන්ධනාගාර සංකීර්ණයේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගිය අය අතර බන්ධනාගාර ආරක්ෂකයකු ද සිටින අතර තවත් ආරක්ෂක භටයින් හතරදෙනකු තුවාල ලබා ඇත.

රැඳවියන් පිටත සිටි පිරිසකගේ ද ආධාර ඇතිව පුපුරණ ද්‍රව්‍ය යොදා බන්නාධගාරයේ තාප්පය පුපුරුවා පිටතට පැන යෑමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. 

සිරකරුවන් පලාගොස් ඇත්දැයි තහවුරු වී නැතැයි පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 20ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site