බ්‍රසිලියාහිදීය (රොයිටර්)
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි වසර 200කට වඩා පැරැණි කෞතුකාගාරයේ ගින්නක් ඇති වී ඇතැයි එරට ග්ලෝබෝ පුවත් සේවය වාර්තා කරයි.
කෞතුකාගාරය තුළ විශාල ගින්නක් ඇති වී තිබෙන අතර එම නිසා එහි තිබෙන මිලියන 20කට වැඩි පුරා විද්‍යාත්මක සොයාගැනීම් සහ ඓතිහාසික සිහිවටන විනාශ වීමේ අවදානමක් හටගෙන ඇත.
ගින්න ඇති වී තිබෙන්නේ ඉරිදා (2) වන අතර තවමත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලැබී නැතැයි ග්ලෝබෝ වෙබ් අඩවිය සඳහන් කරයි.
කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත කර තිබෙන වේලාව ඇතුළත ගින්න ඇති වී තිබෙන ඊයේ (2) රාත්‍රිය වනවිටත් ගින්න ව්‍යාප්ත වෙමින් තිබී ඇත.
මෙම කෞතුකාගාරය රියෝ ද ජැනයිරෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයට සහ බ්‍රසීල අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වන අතර එය ස්ථාපිත කර ඇත්තේ 1818 වසරේදීය.
055


2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ කෞතුකාගාරයක ගින්නක්