IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට මාධ්‍යවේදීන්ගෙන් උපදෙස්

රහස් සමාගම් හරහා විශාල වශයෙන් බදු වංචා සිදුකිරීම වළක්වාගැනීමට ක්‍රියාකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පැනමා දත්ත පිට කළ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව හමුවූහ.පැනමා දත්ක වාර්තාව පිළිබද සොයාබැලීමට ජූනි මාසයේදී කොමිසමක් පත් කළ අතර එම කොමිසමේ පළමු සාකච්ඡාව ලෙස මෙය පැවැත්විණී.

එහීදී මාධ්‍යවේදිහු තම තමන්ගේ අත්දැකීම් සහ අදහස් එම කමිටුවට ඉදිරිපත් කළහ.මෙම සාකච්ඡාවට පැනමා දත්ත මුලින්ම ලබාදුන් මාධ්‍යවේදීහූ ද වීඩියෝ ඇමතුමක් ඔස්සේ සහභාගී වුහ.

තමන් කළ සොයාගැනීමට මෙවන් පාර්ලිමේන්තු කොමිසම් හරහා වටිනාකමක් ලැබෙන බවත් ඊට ලැබෙන ජනතා ප්‍රතිචාරය සතුටුදායක බවත් එම එකමුතුවේ අධ්‍යක්ෂ ගෙරාඩ් රයිල් පැවසීය.යුරෝපයේ බදු වංචාකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියේය.



අදහස් (0)

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට මාධ්‍යවේදීන්ගෙන් උපදෙස්

රවීන් Tuesday, 04 October 2016 12:12 PM

අපේ කට්ටිය ඔකේ අනිත් පැත්ත කලේ පහුගිය කාලේ. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 03:22 PM

බ්‍රිතානයේ මාධ්‍යවේදීන්ටත් රජයෙන් නොමිලයේ පරිගණක, වාහන තීරුබදු සහන, නොමිලයේ යතුරු පැදි එහෙම දෙනවද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site