මානව හිමිකම් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතන රටවැසියන්ගේ පෞද්ගලික දත්ත එකතු කළ බවට තහවුරු වී ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.
එරට ආරක්ෂක ආයතන වල සිදුවන අක්‍රමිකතා විමර්ශන සිදුකරන වීශේෂ අධිකරණයකදී මේ බව හෙළිවිය. වසර දහයක් තිස්සේ නීතී වීරෝධි ලෙස දත්ත ලබාගෙන ඇති බව එම නඩු විභාගය සිදුකළ වීශේෂ අධිකරණ විනිසුරුවරු තීන්දු කළහ. මේ පිළිබද පරීක්ෂණ සහ නඩු කටයුතු ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි.
මේ බරපතල වංචාවට එරට ඉහළ නිලධාරීන් මෙන්ම ජේෂ්ඨ දේශපාලනඥයින් ද වැරදිකරුවන් වනු ඇතැයි වාර්තා වේ. එම දත්ත අතර මූල්යන තොරතුරු,සෞඛ්‍ය තොරතුරු, ගමනාගමන තොරතුරු, සන්නිවේදන සහ අන්තර්ජාල තොරතුරු අන්තර්ගත වේ.
දත්ත රැස්කර තබාගැනීමට හේතුව ජනතාවත් පාර්ලිමේනතුවත් දැනගත යුතු බව සිවිල් සංවිධාන පවසයි.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයතන මානව හිමිකම් කඩයි?