ජර්මනියේ ලයිප්ෂිග් නගරයේ ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු (22) ලයිප්ෂිග්හී සිර මැදිරියකදී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එය සියදිවි හානි කරගැනීමක් යැයි බලධාරීහු සැක කරති.
ඔහු සිරියා ජාතිකයෙකු යැයි මාධ්‍ය පවසයි.ඔහු දින කිහිපයකට පෙර අත් අඩංගුවට ගත් අතර ඔහු බර්ලින් ගුවන්තොටුපළට ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බවට සැක මතු විය.
ඔහුගේ හා ඔහු සම්බන්ධ ත්‍රස්ත ජාලයේ අනාගත සැලසුම් රැසක් අනාවරණය කරගැනීමට තිබූ අවස්ථාව ඔහු සමගම මිය ගිය බව බලධාරීහු පවසති. ඔහු මිය යාමත් සමග පරීක්ෂණ දුෂ්කර තත්ත්වයකට පත්වෙනු ඇතැයි ද කියති.ඔහු අයි එස් ත්‍රස්තයින් සමග සම්බන්ධකමක් ඇතැයි ඔවුහූ විශ්වාස කරති.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ සැකකරු රහස් හෙළි නොකරම මැරෙයි
ගමගේ Thursday, 13 October 2016 06:36 PM
ඔහුගේ මරණය අබිරහසක් වගෙයි (නි)
අබය Friday, 14 October 2016 12:51 AM
ආයුධ පෙන්නන්න අරන් ගියාවද්ද? (නි)
රවීන් Thursday, 13 October 2016 01:31 PM
ලංකාවේ කෙනෙක් මෙහෙම මැරුනොත් කෑගහන මානව සංවිධාන මේකට මොකඳ කියන්නේ කියල බලමුකෝ? (බ)