නයිජීරියාවේ නැගෙනහිර අදමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මූබි නගරයේ දේවස්ථානයක උදෑසන යාඥා මෙහෙයේ යෙදෙමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වි ඇත. මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණ ඇත්තේ ගැටවරවියේ පසුවන අයකු බවත් මියගොස් ඇති සියලු දෙනාම පිරිමි අය බවත් පොලිසිය පවසයි.
ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැති නමුත් බෝකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ මෙවැනි ප්‍රහාර නිරන්තරවම එල්ල කරන බව පැවසේ.
පසුගිය අවුරුදු අටක කාලය තුළ පැවති කලබලකාරී වාතාවරණය හමුවේ සාමාන්‍ය වැසියන් 20 000ක් පමණ මියගොස් ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ ප්‍රහාරයකින් නයිජීරියාවේ 50ක් මරුට