IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෑන් කී මූන් හයිටියෙන් සමාව ඉල්ලයි

2010 වසරේදී නේපාල සාම සාධක භටයන් විසින් හයිටියට කොළරා විස බීජ රැගෙන ඒම හේතුවෙන් හයිටියට ඇතිවූ සෞඛ්‍ය අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හයිටි රාජ්‍යය ඊට පෙර කොළරා රෝගයෙන් නිදහස් රටක් ලෙස පැවැතිණි.

නමුත් නේපාල සාම සාධක හමුදා කොළරා රෝග විසබීජ හයිටියේ සාම සාධක හමුදා මූලස්ථානයේ තැන්පත් කර තැබූ අතර අපවහන නලයක සිදුවූ කාන්දුවකින් එම රෝග කාරක විසබීජ රට පුරා පැතිර ගියේය. ඒ සමග හයිටියේ දස දහස් ගණනක් එම රෝගය හේතුවෙන් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



අදහස් (0)

බෑන් කී මූන් හයිටියෙන් සමාව ඉල්ලයි

අබය Saturday, 03 December 2016 09:04 AM

ඔය එක්සත් ජාතීන් කියලා කියාගන්නා උදවිය නිතරම කරන්නේ ඒ අය කරපු වැරදි වලට සමාව ගන්න එකතමයි. ඉදිරියටත් එසේම සමාව ගනිමින්ම ඉඳීවි. දැන් කරන වැරදි ක්‍රියා වලට...... (නි)

:       0       0

ගොඩගේ Monday, 05 December 2016 08:59 AM

අපේ රටටත් අහවල් විෂබීජේ ගෙනාවේ ඔය උත්තමයෝම තමයි දැන් පෙන විදිහට නේද (ර)

:       0       0

පරණගම ප්‍රියන්ත Sunday, 04 December 2016 04:38 PM

යුද්ද කරනවා කියන්නේ ආයුධ සහ විෂබීජ අදිරජ්‍යවාදීන්ගේ පහත් ක්‍රියාවන් (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site