IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බැග්ඩෑඩ් නුවර යළි ලේ ගලයි

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැත්තට  එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් 15 දෙනෙක් මරුමුවට පත් වූහ. බැග්ඩෑඩ් නගරයේ පොලිස් මුර පෙදෙසක්, අවන්හලක් හා කඩ දෙකක් ඉලක්ක කර ගනිමින් බෝම්බ එල්ල වූ බවත් 40 කට වඩා වැඩි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉරාක නිලධාරීහු පවසති. එම ප්‍රහාර වලින් විශාලම ප්‍රහාරය අගනුවර සිට කිලෝමීටර් ක් දුරින් පිහිටි තර්මියාහ් හි පොලිස් මුරපොළක් අසල සිදු විය.එහිදී මරාගෙන මැරෙන බෝම්බ කරුවකු සිය බෝම්බය පුපුරාගත් අතර එම ප්‍රහාරයෙන් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකුට තුවාල සිදු විය.බැග්ඩෑඩ් හි වෙළද සංකීර්ණ දෙකකට එල්ල වූ ප්‍රහාර දෙකක් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර අවන්හලකට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් විය.මියගිය අයගෙන් තිදෙනෙක් හමුදා නිලධාරීන් බවට සදහන් වේ.



අදහස් (0)

බැග්ඩෑඩ් නුවර යළි ලේ ගලයි

තිලක් - නුවර Sunday, 05 June 2016 12:55 PM

අපිට සංහිඳියාව උගන්නන අයද මේ දේ කළේ? ඇමෙරිකාව ඔවුන්ගේ බලය තියාගන්න මේ ලෝකය ඔවුන්ට ඕනෑ විදියට විනාශ කරනවා (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 09:26 AM

මේ රට අවුල්කර ගිනි තැබූ අයට සාප වේවා! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 584 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site