ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිපිරීමකින් 17 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කියති. ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්තයන් විසින් බාරගනු ලැබ ඇතැයි ද බැග්ඩෑඩ් නගරයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ලවී ඇතැයි ද වාර්තාවේ.
අවට තිබූ වෙළඳසල් කිහිපයකටද, මෝටර් රථ කිහිපයකටද ප්‍රහාරයෙන් හානි සිදුව ඇතැයි බැග්ඩෑඩ් හි පොලිස් ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයකින් 17ක් මරුට
කමනි Thursday, 29 September 2016 08:49 AM
ඉසුරන්දි ,අපි ගැනත් ලෝකය ඔහොමම කිව්ව කාලයක් තිබුණා. ඒ කාලේ කොන්ද පන ඇති සිංහලුන් නිසා අපි ගොඩ අවා. (බ)
බටුගෙදර Thursday, 29 September 2016 09:58 AM
මේවා කරේ කරන්නෙත් ඇමෙරිකාව මේවා සහගහන අපරාද මේවා කලින් මේ රටේ තිබ්බේ නැහැ. (ර)
ඉසුරන්දි Wednesday, 28 September 2016 12:42 PM
මේ අයගේ වැඩේ මරාගන්න එක. ජිවිතයක වටිනාකම නොහදුනන මහා වනචාරි මිනිසුන්. (ර)