IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පිහියක් අරන් තානාපති කාර්යාලයට පැන වෙඩි කයි

තුර්කියේ අන්කාරා අගනුවර ඊශ්‍රායල් තානාපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරුවකුට වෙඩි තැබීමෙන් පසු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පිහියක් ද අතැතිව  සැකකරු ඊශ්‍රායල් තානාපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ ගෙන ඇතැයි ද ඊට ඇතුළුවීමට පෙර ඔහු වෙඩි වැදී තුවාල ලැබූ බවද එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක එමානුවෙල් නෂොන් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තානාපති කාර්යාලයේ කිසිවකුට හෝ සිද්ධියෙන් අනතුරක් සිදුවී නැති බවත් සැකකරු අත්අඩංගුවට ගත් බවත්ය.

 



අදහස් (0)

පිහියක් අරන් තානාපති කාර්යාලයට පැන වෙඩි කයි

අරවින්ද Friday, 23 September 2016 07:15 AM

අනේ මන්දා අද කාලේ අහන්න ලැබෙන දේවල්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site