IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිසිය විරෝධතාකරුවන් හප්පයි

පිලිපීනයේ මැනිලා නුවර පැවති විරෝධතාවයක් අතරට පොලිස් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.තුවාල ලැබූ ගණන පිලිබඳ අදහසක් නොමැති බව පොලිසිය කියයි. පොලිස් රථය කිහිප වතාවක් විරෝධතාකරුවන් දෙසට ධාවනය කර තිබේ.

එරට සිටින ඇමෙරිකා හමුදා වලට එරෙහිව ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය පැවැත්විණි.විරෝධතාවයට සහභාගී වූ 23 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.ජල ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ ජල බ්‍රවුසර ද විරෝධතාකරුවෝ තම අනසතකට ගත්හ.

_91981664_27bb441b-2492-44c9-ad44-a54241fc87e2 _91981670_0bf2b4bd-9393-43d9-98ba-9c1c5dff93b6



අදහස් (0)

පොලිසිය විරෝධතාකරුවන් හප්පයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 644 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site