IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පලස්තීන ජනපති රෝහල්ගත කෙරේ


මල්ලාහ්හිදීය (රොයිටර්)


පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් රෝහල් ගත කර ඇතැයි එරට බලධාරියෙක් අද (20) අනාවරණය කළේය.
පසුගිය සතියේදී කරන ලද ශල්‍යකර්මයකට පසු ඇති වූ සුළු සංකූලතාවක් හේතුවෙන් පලස්තීන ජනාධිපතිවරයා මෙලෙස රෝහල් ගත කර ඇතැයි එම බලධාරියා පැවැසීය. ජනාධිපති මහමූද් අබ්බාස් රෝහල් ගත කර ඇත්තේ බටහිර ඉවුරේදීය.


සතියක කාලයක් ඇතුළත පලස්තීන ජනාධිපතිවරයා රෝහල් ගත කළ තෙවැනි අවස්ථාව මෙය බව ද පැවසේ. අසූ දෙවැනි වියේ පසුවන පලස්තීන ජනාධිපතිවරයාට පසුගිය සතියේදී ශල්‍යකර්මයක් සිදු කර තිබෙන අතර ඉන්පසු මෙම අවස්ථාවද ඇතුළුව තෙවරක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. 



අදහස් (0)

පලස්තීන ජනපති රෝහල්ගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site