දකුණු පිලිපීනයට පෙරේදා (4) බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප‍්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 800කට පමණ හානි සිදුවූ බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
ඉකුත් සතියේ සුනාමි අනතුරු ඇඟවීමට තරම් ප‍්‍රබල වූ රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ භූකම්පනය හටගත් ප‍්‍රදේශයෙන්ම මෙම නව භූකම්පනය වාර්තා වන බව පිලිපීන බලධාරීහු පවසති.
දකුණු පිලිපීනයේ මින්දනා ඕ දූපත්වලට බටහිරින් පිහිටි පාලිම්බාන්ග් නගරයට කිලෝමීටර් 42ක් ඔබ්බෙන් පිහිටි ප‍්‍රදේශයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.
භූකම්පනයෙන් කිසිදු ජීවිතහානියන් සිදුව නොමැති බවත් සුන්බුන් කඩාවැටීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිලිපීනයේ භූමි කම්පාවක්: ගොඩනැගිලි 800 කට හානි
වරුණ Thursday, 06 September 2012 11:29 AM
කරුමෙට හරි වහල කඩන් වැටුනොත් මේස හයිය ඇද්ද බබෝ බේරෙන්න..(ස)