පිලිපිනයට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑමකින් 32දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෙන්ග්වෙට් පළාතේ පතල් කර්මාන්තයේ යෙදෙන්නන් වෙසෙන ඉටගොන් නගරයේ මෙම නායයෑම සිදුව ඇත.
පතල් කම්කරුවන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණද ඔවුන් ඉවත්ව නොගොස් සිටීම හේතුවෙන් මෙම අනතුරට ලක්වූ බව පොලිසිය පවසයි.
සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක යෙදී සිටින බව වාර්තා වේ.
මෙම පිරිසත් සමග මැංහට් සුළි කුණාටුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ පිරිස් අවතැන් වු අතර දේපල, නිවාස හා වගා බිම් විශාල ප්‍රමාණයකට ද හානි සිදුවිය.
(බිබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ නායයෑමකින් 32ක් මරුට