පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තනවුවාන් පළාතේ නගරාධිපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මොහු ඝාතනය කර ඇත්තේ තනවුවාන් නගර ශාලාවේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය. වෙඩි තබන අවස්ථාවේ ඇන්ටෝනියෝ හලිලි නගරාධිපතිවරයා ජාතික කොඩිය ඔසවමින් සිටි අතර ජාතික ගීය වාදනය වෙමින් පැවතුන බව පැවසේ.
නගරාධිපතිවරයා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටි නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වී තිබිණ.
වෙඩි තැබූ පුද්ගලයා පලාගොස් ඇති අතර පොලිසිය පවසන්නේ මොහු නගරාධිපතිවරයා සිටි ස්ථානයට මීටර් 150ක් පමණ දුරින් සිට වෙඩිතබා ඇති බවයි. ඔහු පුහුණු ස්නයිෆර් තුවක්කුකරුවකු වියයුතු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
758
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ නගරාධිපතිවරයෙකු ඝාතනය කෙරේ