මැනිලාහිදීය (ඒ.එෆ්.පී)
දකුණු චීන මුහුදේ ඛනිජ සම්පත් කැණීම් ඒකාබද්ධව සිදු කිරීම සඳහා චීනය සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව පිලිපීන විදේශ ලේකම්වරයා අද (16) පැවැසීය.
දකුණු චීන මුහුද උපායමාර්ගික වැදගත්කමකින් සමන්විත වන අතරම දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර අර්බුදයක් ද පවති. දකුණු චීන මුහුද සහ අවට කලාපයේ අයිති වෙනුවෙන් දෙරට අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇති වේ.
දෙරට අතර සමසේ සම්පත් බෙදා ගැනීමට ඒකාබද්ධ කැණීම් කටයුතුවලින් අවස්ථාව උදා වනු ඇතැයි පිලිපීනයේ විදේශ ලේකම් ඇලන් පීටර් පැවැසීය.
“අපිට දකුණු චීන මුහුද අවශ්‍යයි. අපට වගේම චීනයටත් එය අවශ්‍යයි. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් සකසනවා. ඒකාබද්ධ කැණීම් කිරීම සඳහා අපි අපේ ව්‍යවස්ථාවට අනුකූලව වැඩ පිළිවෙළක් නිර්මාණය කරනවා. අපේ රටවල් දෙකටම මෙය ඉතා වැදගත්. ඉන් අනතුරුව අපි ඒකාබද්ධ කැණීම් කටයුතු ආරම්භ කරනවා” යැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනය චීන සමඟ ඛනිජ සම්පත් කැණීම් සිඳුකිරීමට සුදානම් වෙයි