IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පෝලන්ත කාන්තාවන්ට නිරායුධ සටන් පුහුණුව

පෝලන්ත කාන්තාවන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබාදීමට එරට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කරයි. හමුදා කඳවුරු 30කදී මාස හයක කාලයක් මෙම පුහුණුව පැවැත්වෙයි. නිරායුධ සටන් පුහුණුවක්ද ලබා දෙයි.

පෝලන්තයේ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් වයස අවුරුදු 18ට වැඩි සියලුම කාන්තාවන්ට මේ සඳහා සහභාගී විය හැකි බවත් ආරක්ෂක බලධාරීහු කියති. මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා පැවැත්වෙන බව එරට ආරක්ෂක අමාත්‍ය අන්තෝනි මැසියර්වික්ස් පැවසීය.

සිවිල් වැසියන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබා දීම රජයේ හමුදා වල වගකීමක් නොවන බවත් මෙම වැඩසටහන ප්‍රසිද්ධිය ලබා ගැනීමට පමණක් ක්‍රියාත්මක වන බවත් සමහරු චෝදනා කරති.ආත්මාරක්ෂක පුහුණුව ලබා දිය යුත්තේ පොලිසිය මිසක් හමුදාව නොවන බවත් ඔවුහු කියති.

Untitled-1 Untitled-2

(ඡායාරූප-පෝලන්ත ආරක්ෂක අමාත්‍යංශය)



අදහස් (0)

පෝලන්ත කාන්තාවන්ට නිරායුධ සටන් පුහුණුව

නුවන් Thursday, 10 November 2016 12:46 PM

ඇත්ත කතාව තමා ,මේ රටවල් වලට සරණාගත වේශයෙන් ආපු මැද පෙරදිග කට්ටියගෙන් යුරෝපිය කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන වලට කාන්තාවන්ව සුදානම් කිරීම! (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 10 November 2016 01:01 PM

කොහෙත් එකයි බැලුවම. මොකක්හරි ආරම්භ කරන්න හැදුවොත් විවේචනනම් අඩුවක් නැතුව ලැබෙනවා.නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා හිතන්න පුරුදුවෙලා නැහැ මොකෙක්වත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site