පේරු රාජ්‍යයේ අද(14) උදෑසන අැති වූ රිච්ටර් මාපාංක 7.1ක ප්‍රභල භූමිකම්පාවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 65දෙනකු තුවාල ලබා අැතැයි වාර්තා වේ. කම්පනයේ කම්පන කේන්ද්‍රය අකාරි නගරයට කිලෝමීටර් 40ක් දුරින් හා කිලෝමීටර් 36ක් ගැඹුරින් පැසිෆික් සාගරෙය් පිහිටා තිබූ බව අැමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.
පේරුහි නිරිත දිග වෙරළාසන්න කලාපයට බරපතල හානි සිදුව අැති අතර ගොඩනැගිලි, පාලම් හා මාර්ග කඩාවැටී අැතැයි බලධාරීහු පවසති.
සුනාමියක් අැති වේයැයි මුලින් සැක පල කළද සුනාමි රළක් අැති නොවූ බව මාධ්‍ය වාර්තා කර අැත.
(රොයිටර් අැසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේරුහි භූ කම්පනයකින් දෙදෙනෙක් මරුට