IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පැරිස් නුවර මැයි රැළියේ කළහ කළ 200 ක් අත්අඩංගුවට


 
 
ප්‍රංශයේ පැරිස් නුවර මැයි දින පෙළපාළි පැවැත්වෙන අතරතුර කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදුණු 200ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගත් බව පැරිස් පොලිසිය පවසයි.
 
මොවුන් මුහුණු ආවරණය කරගෙන සිටි බවත් වෙළඳසල් වල වීදුරු බිඳිමින් හා වාහන ගිනි තබමින් කළහකාරීව හැසිරුණු බවත් පැවසේ. 
 
කම්කරු සංගමය විසින් සංවිධානය කර තිබූ මැයි දින පෙළපාළියට මුහුණු හා හිස ආවරණය කරගත් 1200ක පමණ විරෝධතාකරුවන් පිරිසක් පැමිණ ඇත. 
 
සිද්ධියෙන් පොලිස් නිලධාරියකු ඇතුළු හතරදෙනකු තුවාල ලබා ඇති අතර පෙළපාළිකරුවන් විසිරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බව පොලිසිය පවසයි.
 
(බීබිසී ඇසුරිණි - 085)
 



අදහස් (4)

පැරිස් නුවර මැයි රැළියේ කළහ කළ 200 ක් අත්අඩංගුවට

jagath Wednesday, 02 May 2018 11:28 AM

එහෙත් මෙහෙ වගේමයි....

:       0       18

Don Wednesday, 02 May 2018 02:53 PM

ජවිපය සහ අයි.යූ.එස්.එෆ්. සහභාගී විය යුතුමයි.

:       0       0

emerson Wednesday, 02 May 2018 04:55 PM

ෂුවර් එකටම ලංකාවේ නිව්ස් බලනවා

:       0       13

Bandara Thursday, 03 May 2018 05:11 AM

එහෙත් එහෙමයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site