බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන මාර්ග කිහිපයක් අද පෙරවරුවේ වසා දැමූ බව එරට මාධ්‍ය වාර්තා කියයි.
දි ලා මැඩිලීන් පෙදෙසේ බුලවාඩය දෙපස හා අවට මාර්ග පැරිස් නුවර සිට ඇතුළුවන සියලු පදිකයන්ට හා වාහනවලට තහනම් කැරුණු අතර පසුව පොලිසිය බෝම්බය සොයාගත් බව සඳහන් කළේය.
මාර්ගයේ නවතා තිබූ කළු පැහැති කාරයක් සම්බන්ධයෙන් පරීක්ෂකයන්ගේ අවදානය යොමුවූ බව ඩේලිමේල් පුවත් සේවය කියයි.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් නුවරට බෝම්බ බියක්
ඉසුරන්දි Thursday, 13 October 2016 11:22 AM
ඔය රටවලට අද දැනෙන බෝම්බ බිය අපට එදා දැනුනා. ත්‍රස්තවාදයේ භයානකකම දැන්වත් තේරුනොත් හොදයි.(ම)