ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේ කාර්යබහුල මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලමට යටවූ මෝටර් රථ හතරක් තැලී පොඩිවී ඇත.
පාලම මතින් ටොන් 108ක පමන බර පැටවූ ලොරියක් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසය පවසයි. ඉතාලියේ ප්‍රධාන මාර්ග සම්බන්ධව කටයුතු කරන සමාගම ප්‍රාදේශීය බලධාරීන්ට මේ සම්බන්ධව චෝදනා කර ඇත. ඔවුන් පවසා ඇත්තේ පාලම කඩාවැටීමට පැය කිහිපයකට පෙර පාලම වසා දමන ලෙස තමන් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වුවද පරීක්ෂකයින් ලඟාවීමට පෙර පාලම කඩා වැටී ඇත.
2025 නොවැම්බර් මස 04
650
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2325
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරක් උඩට පාලමක් වැටෙයි
නිහාල් ක්‍රිස්ටි Sunday, 30 October 2016 05:56 AM
මේ කොන්ක්‍රීට් යකඩ කම්බි දාලා නෑ නේද ...? (බ)
ඇසළ Sunday, 30 October 2016 01:32 PM
නිහාල් කොන්ත්‍රාත්කරු ලංකාවේ අයෙක් (අ)