දුර්ලභ පැන්ගෝලියන් සතුන් 650ක් ශීතකරණ වල සඟවාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දුනීසියා බලධාරීහු කියති.
මියගොස් සිටි සතුන් පොලිතීන් කවර වල බහා අධීශීතකරණ පහක ගබඩා කර තිබී ඇති අතර ශීතකරණ විශාල සංඛ්‍යාවක් තබාගැනීම සම්බන්ධව අවිශ්වාස කළ අසල්වාසීන් දුන් ඔත්තුවකට අනුව සොයා බැලීමේදි සිද්ධිය අනාවරණය වී ඇත.
කැබැල්ලෑවෙක් වැනි මෙම සත්වයාගේ ඉන්දුනීසියා් විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින සතකු ලෙස නම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැන්ගෝලියන් සතුන් 650ක් ශීතකරණවල
දුලීප් Sunday, 04 September 2016 02:26 AM
කැබැල්ලෑවාට ඉංග්‍රීසියෙන් පැන්ගෝලින් කියලා නේද කියලයි.
අබේරත්න Sunday, 04 September 2016 08:00 AM
පැන්ගොලින් යනු කොරපොතු සහිත සත්ව විශේසයකි.කැබැල්ලෑවා ඒ වර්ගයේ තමා දුලිප්. ඒ වගේම ඔවුන් ජීවත් වන්නේ නිරක්ෂයෙන් පහළ නොහොත් නිරක්ෂයට දකුණු පසින් පිහිටි අප්‍රිකා සහ දකුණු ආසියාවේ. ඉත්තෑවාගේ ගෙදරටත් මෙයා රිංගල පොඩි කලබගෑනියක් වුනා කියල පොඩි කාලේ අහල තියෙනවා. මේ සතාගේ හම වටිනවා කියල මම අහල තියෙනවා. හේතුව නම් දන්නේ නැහැ. (බ)