අයි එස් ත්‍රස්තයින් සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ඕස්ට්‍රේලියාවේ 16 හැවිරිදි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය පවසයි.එම ත්‍රස්තයින්ගේ පෙළඹවීම මත ප්‍රහාරයක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටියදී ආගමික දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
ඔවුන් සතුව තිබී අයි එස් ත්‍රස්තයින්ගේ සටහන් කිහිපයක් හා පිහි දෙකක් පොලිස් නිලධාරීහු සොයාගත්හ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ කෙනකුගේ පුතකු බව මාධ්‍ය පවසයි.නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා යටතේ ඔව්‍රන් දෙදෙනාට චෝදනා ගොනු කළ බව පොලිසීය පවසයි.ඔවුන් මේ වන තෙක් ඇප අයදුම් කර නැතැයි ද කියයි. ත්‍රස්තවාදය වැළැක්වීම සදහා නිතරම පරීක්ෂණ සිදුකරන බව බලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
638
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි කැන්ගරුවෝ දෙන්නෙක් අයි එස් යති