පකිස්තානයේ බලුකිස්තානයේ කුස්දාර්හි ශා නුරානි සිද්ධස්ථානයේ බෝම්බයක් පිපිරීමෙන් 30දෙනකු පමණ මියගොස් 70ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි පක්ස්තාන මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර දරුවන් හා කාන්තාවන් ද සිටින බවත් ඔවුන් රැඟුමක යෙදෙමින් සිටිය දී බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත් පැවසේ.
අයි එස් සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානයේ බෝම්බ පිපිරේ
ධම්ම Monday, 14 November 2016 03:10 AM
කුස්ධාර්වල මා කලක් සේවය කළා. මේ දේවස්ථානයට මා ගිහිල්ලා තියෙනවා. බොහෝවිට මෙය කණ්ඩායම් දෙකක් අතර අභ්‍යන්තර ගැටුමක් වියහැකියි. (නි)
නුවන් Sunday, 13 November 2016 12:07 PM
අනේ මට මතක් වෙනවා 2009 ට කලින් අපිත් කොතන බෝම්බ පිපිරේදැයි කියලා බයේ හිටපු විදිය. (නි)