පකිස්තානයේ උතුරු ප්‍රදේශයේ මර්දාන් නගරයේ උසාවි ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12දෙනක් මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරංචි කියයි.
බෝම්බකරු බෝම්බය පුපුරුවා ගැනීමට පෙර උසාවි භූමියට ප්‍රහාරයක් එල්ල කර ඇත. ආරක්ෂක අංශ පවසන්නේ මියගිය අය අතර නීතීඥයන් තිදෙනක් හා පොලිස් නිලධාරීන් දෙදෙනක් සිටින බවයි.
තලේබාන් සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පකිස්තාන පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානයේ උසාවියට බෝම්බ ප්‍රහාරයක්
විජය Monday, 05 September 2016 10:25 AM
සත්‍ය ෆර්දාවෙන් වැසි ඇත (බ)
නුවන් Sunday, 04 September 2016 07:40 PM
යථාර්ථය තේරුම් නොගන්නා තාක්කල් මෙහෙම දේවල් සිද්ධවෙනවා (නි)