IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත ධීවර යාත්‍රාව 7කට මරු කැඳවයි

නවසීලන්තයේ කයිපාරා වරාය ආසන්නයේ ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 7 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

යාත්‍රාවේ සිටි තවත් තිදෙනකු දිවි බේරාගෙන ඇතැයි කියති. නවසීලන්තයේ ඕක්ලන්ඩ් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගිය 7 දෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි කියති. තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇත.

එහි සිටි දෙදෙනකු හෙලිකොප්ටරයක් මගින් බේරාගත් බවත් තවත් අයකු පිහිනා දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් වාර්තාවේ.

වැලි පරයක් පසු කිරීමට යාමේදී එහි ගැටී බෝට්ටුව අනතුරට ලක්ව ඇතැයි නවසීලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

නවසීලන්ත ධීවර යාත්‍රාව 7කට මරු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site