නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි.එරට සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙන්තුව නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අවධානමක් නිකුත් කර ඇති අතර ජනතාවට මුහුදුබඩ ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.
පළමු සුනාමි රැල්ල නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පළමු සුනාමි රළ විශාලතම රැල්ල නොවනු ඇති බවත් සුනාමි තත්ත්වය පැය කිහිපයක් පවතිනු ඇති බවත් අනතුරු අඟවා ඇත.
ක්‍රිස්ට්චර්ච් සංචාරක නගරයක් වන අතර මෙම භුමිකම්පාව 2011 වසරේ ඇති වූ 6.3ක විශාලත්වයෙන් යුත් භුමිකම්පාවට පසු වාර්තා වන විශාලතම භුමිකම්පාව බව එරට මාධ්‍ය පවසයි.
(ඡායාරූපය-ඇමෙරිකා භූ විද්යා සමීක්ෂණ ආයතනය )
(ඡායාරූප-ඊ.ඵී.එ්/ඇසෝසියේටඩ් පුවත්/බීබීසී/ගෙටී ඉමේජස්/ජුනියර් සැනටෝස්/ටොන් හිට්ච්)
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තයට සුනාමියක්
ටිකිරි Tuesday, 15 November 2016 03:08 AM
ස්වභාවික විපත් කාටත් බලපානවා
එරන්ද Monday, 14 November 2016 07:31 AM
චානක, ලෝකේ විතරක් නෙවේ, මේ විශ්වයේ කොහෙවත් කිසිම ආරක්ෂාවක් නැහැ, අන්න ඒ නිසයි මගේ ශාස්තෘන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ එන්න එපා මේ සසරට කියලා, (හේ)
චානක Monday, 14 November 2016 01:33 AM
බලාගෙන ගියාම ලෝකේ කොහෙවත් ආරක්‍ෂිත නැහැ (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 13 November 2016 12:36 PM
හෙට දිනයේ ලංකාව අවටද භූමිකම්පා විය හැකිය. (නි)
රාධ ක්‍රිෂ්ණන් Sunday, 13 November 2016 01:34 PM
වසර 70 පමණ පසු පෘතුවියට සමීපයෙන් චන්ද්‍රයා ගමන් කිරීමේ ප්‍රතිඵලයක්. කොහොමටත් ඉදිරි පැය 48 කල්පනාවෙන් ගතකරන එක හොඳයි (නි)