ශ්රී ලාංකික සම්භවයකින් යුත් කාන්තාවක ඇතුලු කාන්තාවන් සිව් දෙනකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් තමන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම නිසා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නීතිපති ජනරාල් එරික් ෂ්නයිඩර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි '' ද නිව්යෝක් '' සඟරාව වාර්තා කරයි.
පහරකෑමට ලක්වූ කාන්තාවන් සිව්දෙනා අතර ඔහුගේ පෙම්වතියන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.මෙලෙස පහර කෑමට ලක්වූ කාන්තාවන් ගෙන් ලාංකික සම්භවෙයන් යුතු ටාන්යා සෙල්වරත්නම් නැමැත්තියක වේ. ඇය ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලෙය් උපාධිධාරිනියක වේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා තම වෘත්තීය සමඟ සම්බන්ධ නොවුණ ද ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකෙරෙන තුරු තමා ධුරයෙන් ඉවත් වන බව යි.
(125)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිව්යෝර් නීතීපති ජනරාල් ඉල්ලා අස් වෙයි
gunapaalaya Saturday, 12 May 2018 03:31 PM
කාට කියන්නද මන්දා..? බැලුවහම මෙහෙ වාගේම තමයි. හැබැයි කෙල්ල කට ඇරියොත් මේ ගොල්ලන්ට බේරෙන්න අමාරුයි.