ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ට්‍රම්ප් ගොඩනැගිල්ලේ හටගත් ගින්නකින් එක් පුද්ගලයෙක් මියගොස් ගිනි නිවන භටයන් හතරදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ නිවාසයක වාසය කළ කාන්තාවක් බවත් ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.
ගොඩනැගිල්ලේ පනස්වැනි මහලේ ගින්න හටගෙන ඇති අතර එහි නිවාස සහ කාර්යාල පිහිටා ඇත.
ගින්නට හේතුව තවම අණාවරනය වී නෙමැති බව පොලිසිය පවසයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් නිවසක් සහ කාර්යාලයක් මෙම ගොඩනැගිල්ලේ තිබෙන නමුත් ඔවුන් එහි වාසය නොකරන බව පැවසේ.
(බීබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිව්යෝර්ක් ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්