IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයින් මුළු වෙබ් අඩවියටම හානි සිදු වී නැති අතර වාර්තාකරුවන්ට එයින් බලපෑම් එල්ල වී තිබේ.

එම ප්‍රහාරය පිටිපස රුසියාවේ බුද්ධි අංශ ඇතැයි ඇමෙරිකා  බලධාරීහු විශ්වාස කරති.   මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ල කරනු ලැබූ පිරිස විසින්ම මෙම ප්‍රහාරයත් එල්ල කරන්නට ඇතැයි ඔවුහු සැක පල කරති.

ජුනි මාසයේදී එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික කමිටුවේ පරිඝනක තුලට අනවසරයෙන් ඇතුළු වී ඊ-මේල් පද්ධතිය අනවසරයෙන් භාවිත කර තිබිණි. ඇමෙරිකා බලධාරීන් මෙම ප්‍රහාරයේ වගකීම රුසියානු රාජ්‍ය අංශ මත පටවන අතර රුසියා  රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.මේ වන විට එෆ්.බි.අයි සහ තවත් ඇමෙරිකා  ආයතන මෙම සිදුවීම සමබන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site