නයිජීරියාවේ වයඹ දිග සම්ෆාරා පළාතේ ග්‍රාමීය සිනමා ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 11දෙනකු මියගොස් 20දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ශාලාවේ සිනමා පටයක් නරඹමින් සිටි පිරිසක් වෙත පැමිණි තුවක්කු රැගත් පිරිසක් වෙඩි තැබූ බවත් බියට පත්වූ සිනමා ලෝලීන් පලාගිය බවත් බලධාරීහු පවසති.
ප්‍රහාරය සඳහා සිනමාශාලාවක් ඉලක්ක කර ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.කෙසේ වුවද පසුගිය මාස කිහිපයේ පුරු සම්ෆාරා ප්‍රදේශයේ මෙවැනි ක්‍රියා සිදුවූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් 400ක් පමණ මෙම වර්ෂය තුලදී ඝාතනයට ලක්ව ඇති බවයි.
(බීබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ සිනමා ශාලාවක සිදුවු වෙඩි තැබීමකින් 11ක් මරුට