නයිජීරියාවේ බෝර්නෝ හි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අට දෙනකු මිය ගොස් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊසාන දිග නයිජීරියාවේ බොර්නෝ පිහිටා ඇති අතර බෝම්බය රැගෙන ආ සැකකාර කතගේ සිරුර හමුවූ බව එරට පොලිසිය පවසයි.
මෝටර් රියකින් මරාගෙන මැරෙන බෝම්බකාරිය පැමිණ ඇති බවත් ඇය සමග තවත් කාන්තාවන් එහි සිට ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. රියදුරුද ප්‍රහාරයෙන් මිය ගිය බව කියති.
2025 නොවැම්බර් මස 04
638
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්