IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නයිජීරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24ක් මරුට

නයිජීරියාවේ ඊසානදිග මූබි නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගෙන සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකින් 24 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
සවස් කාලයේ බැතුමතුන් යාඥා කරන අවස්ථාවේ ප්‍රහාර එල්ල වී ඇති අතර දේවස්ථානය තුළ හා ඉන් පිටත බෝම්බ පිපිරී ඇති බව බලධාරීහු පවසති. 
 
අදමාවා ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ප්‍රහාරය පිටුපස බෝකෝ හරාම් ත්‍රස්තයන් සිටින බවට සැකකරන බවයි. 
 
 2009 වර්ෂයේ සිට උතුරුදිග නයිජීරියාවේ වෙනම පාලනයක් ඉල්ලමින් බෝකෝ හරාම් ත්‍රස්තවාදින් සටන් කරන අතර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට 20000ක් පමණ මියගොස් දසලක්ෂයක් පමණ අවතැන් වී ඇතැයි පැවසේ.
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

නයිජීරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site