IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නයිජීරියාවේ දරුවන් 75000ක් බඩගින්නේ

නයිජීරියාවේ බෝකෝහරාම් ත්‍රස්තකණ්ඩායම් වල ග්‍රහනයේ පැවති ඊසානදිග ප්‍රදේශයේ 75000ක් පමණ දරුවන් ඉදිරි මාස කිහිපය ඇතුලත බඩගින්නේ මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානවවාදී සම්බන්ධීකාරක පීටර් ලුන්ඩ්බර්ග් පවසන්නේ සමස්ථයක් ලෙස ලක්ෂ 140ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය වන බවයි. මෙම අවධානම් තත්වයෙන් මිදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව අවශ්‍ය තරම් අරමුදල් නොමැති බවද මෙය බරපතල තත්වයක් ලෙස සලකා සීග්‍ර පිළියම් යෙදිය යුතු බවද  ඔහු පවසයි.

බෝකෝ හරාම් සටන් ඇවිලුනු 2009 වර්ෂයේ සිට මේ දක්වා දස දහස් ගනනක් පිරිස මියගොස් ඇත.  විසි ලක්ෂයක පමණ ජනතාව අවතැන් වි ඇත. 

_88912715_d20caec9-7454-42ec-9777-37f45988bbc5 _90438919_nigeriaborno464 _92452919_f3d7853b-7036-4c0b-af01-09cfe06bf001



අදහස් (0)

නයිජීරියාවේ දරුවන් 75000ක් බඩගින්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site