නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය මාධව් ප්‍රසාද් ඇතුළු හත් දෙනෙක් ගමන් ගත් මෝටර් රථය චිත්වාන් ප්‍රදේශයේ ත්‍රිශුලි ගංගාවට වැටි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම සිදුවීමෙන් ඇමතිවරයාගේ මව ඇතුළු තිදෙනෙක් මිය ගොස් ඇති අතර ඇමතිවරයා සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙයි.රියදුරු බරපතල තුවාල ලබා ඇත.ඇමතිවරයා විසින් රථය පදවා ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල හිටපු ඇමතිගේ රිය ගඟට වැටෙයි