IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නගරාධිපතිවරයා සිරකුටියේ දී මරා දමයි

පිලිපීනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට සිරගතව සිටි නගරාධිපතිවරයෙකු සිරකුටිය තුළ දී පොලීසිය විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්බුවේරා නගරයේ නගරාධිපතිව රොනාල්ඩෝ එස්පියෝනා මෙසේ මරා දමා ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා නොදමන බවට පිලිපීන ජනපති රොඩ්‍රිෙගා් ඩුට්‍රේට් පොරොන්දු වීමෙන් පසුව මෙම ඝාතනය සිදු වී ඇත. 

මීට සති දෙකකට පෙරදී ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නගරාධිපතිවරයෙක් ඝාතනය විය. පිලිපීනයේ මෙම ජාවාරමට සම්බන්ද 4000ක් පමණ දෙනා මරා දමා ඇතැයි පැවසේ.

 



අදහස් (0)

නගරාධිපතිවරයා සිරකුටියේ දී මරා දමයි

නුවන් Monday, 07 November 2016 08:26 AM

ලංකාවේ ඔහොම මරන්න පටන්ගත්තොත්, ඉතුරුවෙන්නේ දේශපාලකයෝ ටික දෙනයි. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 06 November 2016 08:11 PM

මෙහෙනම් එහෙම වෙන්නේ නැහැ. හිරේ ඉන්න කුඩුකාරයන්ට සුර සැප (නි)

:       0       0

ටෙනිසන් Monday, 07 November 2016 01:16 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site