‘නිකෝල්‘ සුළිකුනාටුව බර්මියුඩාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැඩි වර්ෂාපතනය හේතුවෙන් හදීසි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇත.සුළගේ වේගය පැයට කිලෝමීටර් 205ක් පමණ වූ බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
මේ වන තෙක් ජීවිත හානි වාර්තා වී නැති නමුත් දේපල හානි රැසක් වාර්තා වී ඇත.පාසල් සහ රජයේ ආයතන වසා දැමු බවත් ගුවන් ගමන් සියල්ල තාවකාලිකව අවලංගු කළ බවත් වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 04
645
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘නිකෝල්‘ බර්මියුඩාව වනසයි