IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ධාවන ශූරයාගේ දියණිය මැරූ දෙන්නෙක් අල්ලයි

ඔලිම්පික් ධාවන ශූර ඇමරිකාවේ ටයිසන් ගේ ගේ දියණියට වෙඩි තැබූ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගියදා කෙන්චුකී හි ලෙක්සින්ටන් පෙදෙසේ දී වෙඩි හුවමාරුවකට මැදිවූ ටයිසන් ගේ ගේ දියණිය ට්‍රිනිටි ගේ (15) ට උණ්ඩයක් වැදීමෙන් මිය ගියාය.

චාසෙරේ ටේලර් (38) සහ ඩිමාර්කේ ටේලර් (19) එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වෙඩි හුවමාරුවට සම්බන්ධ කරගත් නිල් පැහැති ෆෝඩ් රියක් ද සොයාගත් පොලිසිය පවසයි.

ට්‍රිනිටි ගේ ගේ ගෙලට උණ්ඩය වැදී තිබීම හේතුවෙන් ඇය මියගිය බව කියති.

ටයිසන් ගේ ලොව දෙවැනි වේගවත්ම මිනිසා බවට පත්ව ඇත්තේ මීටර් 100 ධාවන ඉසව්වේ දී ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට පමණක් දෙවැනි වෙමිනි. 

සිය දියණියගේ ඛේදාන්තය අනෙක් අයට පාඩමක් බව ටයිසන් ගේ දියණියගේ අවමංගල්‍ය උත්සවයට එක්වෙමින් පැවසීය. ලෙක්සින්ටන් හි ක්‍රිස්තියාන් පල්ලියේ පැවැති අවමංගල උත්සවයේ දී ඔහු කියා සිටියේ  මේ පවතින සමාජය නැවත හැරවීමට අපට අවශ්‍ය බවයි. දස දහසකට වැඩි පිරිසක් එක්ව සිටි එම අවස්ථාවේ ඔහු සඳහන් කළේ ගොඩක් දරුවන් මේ කාලයේ අනුගමනය කරන්නන් වී සිටින බවයි. සිය දියණිය වෙනුවෙන් කටයුතු කිරීමට පොලිසිය ඇතුළු නිලධාරීන්ට අපේ උදව් අවැසි බවද ඔහු කීවේය.



අදහස් (0)

ධාවන ශූරයාගේ දියණිය මැරූ දෙන්නෙක් අල්ලයි

මධු Tuesday, 25 October 2016 02:46 AM

ලෝකේ ඕනෑම රටක අපරාධ වෙන්න පුලුවන් ධම්ම. නමුත් ඇමරිකාව වගේ රටක අපරාධකරුවන්ව නීතිය හමුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

ධම්ම Monday, 24 October 2016 04:49 PM

“මේ ලෝකයේ ආරක්ෂිතම රාජ්‍යයයි“. එහේ ගිය අපේ අය නම් කියන්නේ එහෙමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site