IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ධකා වීදි රතුපාට වෙයි

බංගලිදේශයේ ධකා නගරයේ වීදි රතු පැහැති ජලයෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට පැවැති උත්සවයකට පසු ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසු මෙසේ රත් පැහැති ජලය ගලා ආ බව නගර වැසියෝ පවසති.

මාධ්‍ය වාර්තා පවසන්නේ උත්සව දිනයේ බිලිදෙන සතුන්ගේ රුධිරය ජලයට මුසුවීම නිසා රතුපාට ඇතිවූ බවයි. මෙම උත්සව දිනයේ ධකා නගරයේ ලක්ෂයකට අධික සතුන් ප්‍රමාණයක් මරන්නට ඇතැයි පැවසේ.  

_91188228_picsart_1473742440961 _91188230_picsart_1473831026824 _91188232_picsart_1473831190607



අදහස් (0)

ධකා වීදි රතුපාට වෙයි

බටුගෙදර Friday, 16 September 2016 01:05 PM

සාමා, විද්‍යාවයි දහමයි පටළවාගෙන අනුන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

රොහාන් Thursday, 15 September 2016 04:43 AM

ලෝකයේ තිබෙන මට අප්‍රසන්නම රටවල් වලින් එකක් (නි)

:       0       0

විමුක්ති Thursday, 15 September 2016 04:54 AM

මෙතැන ඉන්න අදහස් දාන කට්ටිය නත්තලට, අලුත් අවුරුද්දට කන්නේ පාන් වගේ කෑම වෙන්න ඇති. (නි)

:       0       0

අෆ්ලන් Thursday, 15 September 2016 04:57 AM

දැන් ඔය අදහස් දාන හ‍ැමෝම බෞද්ධ නේද? ඕගොල්ලෝ මස් කන්නෙම නැද්ද? කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්, බර්ගර්කින්ග් ගියා නම් බලාගන්න තිබුණා (නි)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 15 September 2016 05:00 AM

මට නම් දකිනකොටත් බයයි හිතට (නි)

:       0       0

ලෝකේෂ් Friday, 16 September 2016 02:30 PM

අනේ පව්! අපේ රටේ ඉන්න ඉන්ටර්නෙට් අදහස් වීරයෝ මස් කන්නෙත් නැති අයනේ (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 17 September 2016 01:26 PM

මගේ දරුවන් යුරෝපයේ ඉපදුනේ. දෙන්නම වෙජිටේරියන්. මට තමයි තාම බැරිවුණේ. මටම ලැජ්ජයි (නි)

:       0       0

සුරේඛා Thursday, 15 September 2016 10:37 AM

විමුක්ත්ති මහත්තයෝ අපිනම් අලුත් අවුරුද්දට කන්නේ කැවුම්, කොකිස්, අලුවා වගේ රස කැවිලි (හේ)

:       0       0

ආනන්ද Thursday, 15 September 2016 05:48 AM

අවුරුද්දේ 364 දවසේම ලෝකයේ ධනවත් උදවියට කන්න දෙන්න සුපිරි අවන්හල් ලංකාවේ ඉන්න සමහර බෞද්ධයන්ට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

රනා Wednesday, 14 September 2016 02:43 PM

උත්සවය මොකද්ද කියල දාන්න තරම් කොන්ද පන නැ නේ. අනේ මේ අයගේ සහජීවනේ. (අ)

:       0       0

මලීෂා Thursday, 15 September 2016 11:10 AM

දකිනකොටත් පපුව බියෙන් ගැහෙනවා (නි)

:       0       0

සුරන් Thursday, 15 September 2016 06:16 AM

මේ යන විදිහට ගියොත් නම් ලංකාවෙත් ඔයදේම වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

වෙනුර Wednesday, 14 September 2016 02:59 PM

කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (බ)

:       0       0

බන්දුල Thursday, 15 September 2016 12:02 PM

මේක හරියට තේරුම් ගන්න කොහොම මැරුවත් අන්තීමට යන්නේ කොහෙටද කියලා.(හේ)

:       0       0

සුමනපාල Wednesday, 14 September 2016 04:57 PM

මෙතන තියෙන්නේ සහජීවනයක් නෙවී . මාධ්‍ය ආචාර්යධර්ම (රේ)

:       0       0

දේව් Friday, 16 September 2016 07:49 PM

නේපාලයේත් සත්ව බිලි පූජා වාර්ෂිකව පවත්වනවා. බටහිර රටවල මස් පිණිස දිනපතා දස දහස් ගණනින් සතුන් මරනවා. මේවා කාටවත් නවතන්න බැහැ. අපි නොකා ඉඳිමු. (නි)

:       0       0

සම්පත් Friday, 16 September 2016 04:46 AM

මේ හජ්ජි උත්සවය නිසයි මේ දේ වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

ටානි Wednesday, 14 September 2016 07:22 PM

අනේ මන්දා මේ අරුමය මොකක්ද කියලා (නි)

:       0       0

නුවන් Wednesday, 14 September 2016 07:39 PM

නේපාලයට වුණ දේ මතකයි නේද? (නි)

:       0       0

රූපවතී Thursday, 15 September 2016 08:08 AM

මරපු සතුන්ගේ ලේ තැවරිලා පාරවල් පුරාම. ඒවා හෝදගෙන යන්න තමයි වැහැලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රනීත් Thursday, 15 September 2016 08:18 AM

අෆ්ලන්, ඔබ බුදුන්ගේ ප්‍රාණඝාතය ගැන දේශනා සොයා දැනගන්න. නියම බෞද්ධයා සතුන් නොමරන බව ඔබ දන්නවද? (නි)

:       0       0

රූපගේ Wednesday, 14 September 2016 09:49 PM

පවු දෙවියනේ! මේ අහිංසක සත්තු මරලා මොනදෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 15 September 2016 08:26 AM

බටුගෙදර මහත්මයා දන්නේ නැතුව ඇති නේද මේ රටවල මේ සත්තු මරන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

සාමා Wednesday, 14 September 2016 10:08 PM

ගිය අවුරුද්දේ නේපාලයට සිද්ධ වූ දේවල් මතකයි නේද ඔයවගේ මහා බිලි පුජාවක් කරලා? සත්තු මරලා සතුටුවෙන දෙවිවරු කොහේද ඉන්නේ? ඔය වගේ වැඩ කරලා තම ඔය රටවලට වැලේ වැල් නැතිවෙයි. අමතක කරන්න එපා ඔය රටත් භූමිකම්පා කලාපයක තියෙන බව. අහිංසක සත්තු මරලා විනෝදවෙන මිනිසුන්ට ස්වභාව ධර්මය දඬුවම් දේවි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 14 September 2016 11:13 PM

හෙට අනිද්දා වෙද්දි අපිට ඇත්ත දැනගන්න ලැබෙයි (නි)

:       0       0

දුලන Thursday, 15 September 2016 12:06 AM

දේව ශාපය අත ළඟ. බලාගෙන....! නොපෙනෙන දෙවියන් වෙනුවෙන් බිලිදෙන අහිංසක සතුන්. (නි)

:       0       0

රොෂාන් Saturday, 17 September 2016 06:25 AM

වටිනාම සම්පත දරුවෝ. ලංකාවේ මීටවඩා ලොකු හානියක් දරුවන්ට වෙනවා බීමත්කම හින්දා. මේකට කියන්නෙ තමන්ගේ ඇහේ තියන පොළ පරාලය පෙනෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

රුවන් Thursday, 15 September 2016 03:45 PM

බුදුන්ගේ කාලෙත් හිටයා ලේ රසට පෙරේත දෙවිවරු .අ පෙරේත දෙවිවරුන්ට තමයි මනුසත්වය ගැන කියලා දෙන්න ඕනි.අපි මිනුස්සු (හේ)

:       0       0

විදානේ Thursday, 15 September 2016 02:20 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටෙනිසන් Thursday, 15 September 2016 05:26 PM

ඉදිරියේදී සිදුවන භයානක සිදුවීමක පූර්ව දැනුම්දීමක් වෙන්න පුලුවන් (නි)

:       0       0

බණ්ඩා Thursday, 15 September 2016 09:22 AM

අහිංසක සතුන් මරණ අයට හෙණ ගහන්න ඕනෑ..(බ)

:       0       0

මාලක Thursday, 15 September 2016 07:47 PM

ඇත්තටම ආශ්චර්යයක් වගෙයි (නි)

:       0       0

බටුගෙදර Thursday, 15 September 2016 03:40 AM

නිකන් විකාර තර්ක එපා සාමා .ඔය රටත් භූමිකම්පා කලාපයක තියෙන නිසා තමයි භූමිකම්පා හැදෙන්නේ. අද ඕස්ට්‍රේලියාවේ කොච්චර හරක් මරනවද? ඉන්දියාව මුළු මැදපෙරදිගටම ගව මස් ආනයනය කරනවා. තව ඕනෑතරම් රටවල් තියෙනවා හරක් මස් කන. නිකන් ව්‍යාජ අනුකම්පා තමයි ඕවා. (නි)

:       0       0

හේමන්ත Thursday, 15 September 2016 10:12 AM

ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ වැනි රටවල සත්ව ඝාතකයත් විශේෂ පුහුණුවක් දෙනවා ක්ෂණිකව සහ අවම කාල සීමාවක්ස තුල සතුන් මරණයට පත් කරන්න.ඒ මිනිසුන් පවා කියන්නේ රැකියාවක් වශයෙන් කලත් සතුන් මරන්නේ අකමැත්තෙන් කියලා.නමුත් බංගලි සතුන් මරන්නේ හරිම අසාවෙන් පුළුවන් තරම් වද දීලා , ම්ලේච්ච විදිහට .ගාත් සතර බැදපු සතාගේ බෙල්ල කපලා අන් අයට පෙනෙන්න වටපිට බලන්නේ සිංහයෙක්ව මරලා බිම දැම්මා වගේ . ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ අය මේ දේවල් කරන්නේ කන්න පමණක් නොව සිතේ සතුටට බව. (හේ)

:       0       0

සාමා Thursday, 15 September 2016 11:17 PM

හේමන්ත, අපි මොනවා කිවුවත් මොළය බටුගෙඩියක් තරමක්වත් නැති බටුගෙදර වගේ අය මෝඩ තර්ක ගේනවා. අපි කියන්නේ අහිංසක සත්තු වදදීලා මරණ එක අපරාධයක් කියලා. (නි)

:       0       0

විජිත Thursday, 15 September 2016 04:19 AM

අනේ සුමනපාල, ඔයා වගේ අයට උත්තර දීලා වැඩක් නැහැ. ඕවට උත්තර දෙන්න ගියොත් නිකන් ලේ කෝපවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site