IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දැවැන්ත උද්ඝෝෂණයක් ඇමෙරිකාවේ

ඇමෙරිකාවේ  ඩකෝටා හී උද්ඝෝෂණයකට සම්බන්ධ වූ බව කියන 100 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශය හරහා නළ මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වෙයි.

පොලිසිය විරෝධතාකරුවන් පාලනය කිරිමට දැඩි පිළිවෙතක් අනුගමනය බව විරෝධතාකරුවෝ චෝදනා කරති.පොලිසිය උද්ඝෝෂණයට මැදිහත් වීමත් සමග විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් වෙඩි හුවමාරුවක් සිදුවූ බවත් වාර්තා වෙයි.

විරෝධතාකරුවන් ප්‍රචන්ඩ වීමත් සමග පිරිස් පාලනය සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් හා ගුවන් යානාවක් යොදා ගැනීණි.විරෝධතාකරුවන් පාලනය කිරීමට හමුදාවේ සහය ලබාගත් බව බලධාරීහු පවසති.ප්‍රදේශයේ හමුදා ට්‍රක් රථ සැරිසරන බව මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා ඩොලර් බිලියන 3.7ක වටිනාකමින් යුත් එම නළ මාර්ගයට විරුද්ධව උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.විරෝධතාකරුවන් උතුරු ඩකෝටා හී ඉදිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇතැයි එරට මාධ්‍ය පවසයි.

විරෝධතාවයේ සිටි එක් කාන්තාවක්ද පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය බවසයි.

FDF

(විරෝධතාකරුවන් හා  ආරක්ෂක අංශ අතර ගැටුම්)

Untitled-1

(විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් ටයර් ගිනි තබන අයුරු)

(ඡායාරූප-ඇසෝසියේටඩ් ප්‍රෙස්)



අදහස් (0)

දැවැන්ත උද්ඝෝෂණයක් ඇමෙරිකාවේ

ජයමාන්න Saturday, 29 October 2016 06:02 AM

ලංකාවේ අපේ තත්වය වැඩි දියුණු කර ගනිමු. අපේ මානුෂික ක්‍රියාකාරකම් වල ගුණයක් ඇති කරගනිමු. නැවතත් යුද්දයක් නම් එපා. ඒගොල්ලෝ අපෙන් අහගෙන එයි සාමය ගැන. (අ)

:       0       0

ජයතිස්ස Saturday, 29 October 2016 01:49 AM

ලංකාවේ දැවැන්ත උද්ඝෝෂණකාරයින්ගේ කොමිටියක් ඇමෙරිකාවට එවා සහෝදරත්වය පෙන්නුවොත් හොඳයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site