ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් සියලු පාසැල් වසා දමා ඇති බව වාර්තා වේ. දින තුනක සිට අපිරිසිදු වාතය ආශ්වාස කිරීමට සිදු වූ බව නගරවාසීහු පවසති.
මේ සම්බන්දව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් විසින් හදිසි අමාත්‍යමණ්ඩල රැස්වීමක් ද කැඳවා තිබේ. දිල්ලි නගරයේ දැනට සිදුකරගෙන යන සියලුම ඉදිකිරීම් හා බිඳහෙලීම් දින පහකට තහනම් කිරීමට එහිදී තීරණය වී තිබේ. ප්‍රධාන මාර්ග වල දූවිලි ඉවත් කිරීම සඳහා ජල ඉසින ක්‍රියාත්මක කර ඇති අතර නගරවාසීන්ට නිවෙස් වලම රැඳී සිටීමට උපදෙස් දී ඇත.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහල යයි
ද සිල්වා බර්ලින් Monday, 07 November 2016 07:09 PM
කොළඹ නගරයේත් අධිවේගී මාර්ග වට රවුම සම්පුර්ණ කර නියම ප්‍රමිතියකින් යුතු ගුවන් පාලම් අඩුම වශයෙන් 10 වත් ඉදිරි වසර 5 තුළ ඉදිනොකළොත් ලංකාවෙත් මේ තත්වය ඇතිවේවි (නි)
රූපවතී Monday, 07 November 2016 12:06 PM
මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)
සරත් Monday, 07 November 2016 12:10 AM
නුවරත් මේ වගේම ඇති. මහනුවර නගරය තුළ ජීවත්වන අයට දෙවියන්ගේම පිහිටයි. දේශපාලකයෝ, මහනුවර මහනගර සභාව හෝ කවුරුවත් ඒ ගැන හොයන පාටක් පෙනෙන්න නැහැ (නි)