ඉන්දියාවේ නැගෙහිර බිහාර් ප්‍රාන්තයේ පාසලක දරුවන් 23 දෙනකු ආහාර විෂ වී මරණයට පත්වීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති වරයාට වසර 17ක සිට දඬුවමක් එරට අධිකරණය නියෝග කර ඇත. විෂ සහිත තෙල්වලින් ආහාර පිළියෙළ කිරීම සහ සාපරාධී මිනිමරීම විදුහල්පතිට එල්ල වූ චෝදනා වේ. 2013 මෙම මරණය සිදු වී ඇත.ධර්මසාති ගම්මානයේ එම දරුවන් පාසලේ දී සෝයා බෝංචි පරිභෝජනයෙන් පසු රෝගාතුර වී දින ගණනකට පසුව මියගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවන් 23 කට මරු කැඳවු විදුහල්පති වසර 17ක් සිපිරිගෙට
රුචිර Tuesday, 30 August 2016 05:44 PM
ඔය තෙල් ලංකාවට ගෙන්නාගන්න ක්‍රමයක් නැද්ද? ඕවා දෙන්න සුදුසු කට්ටියක් අපේ හිතේ ඉන්නවා. රටටම ඔවුන් ශාපයක්
කල්ප Thursday, 01 September 2016 03:37 AM
මෙහෙම මිනිසුන් අපි අතරත් ඉන්නවනේ? (නි)
කරුණාරත්න Thursday, 01 September 2016 03:31 AM
මොන හිතකින් මෙහෙම අපරාධයක් කළාද? (නි)