IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දරුවන් 13දෙනා සිරකරගෙන සිටි දෙමාපියන් අත්අඩංගුවේ

තම දරුවන් 13දෙනා ශාරීරික පීඩාවන්ට ලක්කරමින්  නිවසේ සිරකර තබාගෙන සිටි  යුවලක් අත්අඩංගුවට ගත් බව කැලිෆෝනියානු ප්‍රාන්ත පොලිසිය පවසයි. සමහර දරුවන් ඇඳන් වලට තබා දම්වැල් හා ඉබි යතුරු දමා තිබුනු බවද අඳුරු අපවිත්‍ර පරිසරයක  රඳවා සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. 
 
මෙම දරුවන් වයස අවුරුදු දෙකේ සිට අවුරුදු 29දක්වා වයස් වල පසුවේ. දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදී පැමිණි 17වියැති දැරියක් බලධාරීන්ට තොරතුරු අණාවරනය කිරීමෙන් පසු පොලිසිය පැමිණ මෙම දරුවන් බේරාගෙන ඇත. 
 
දරුවන් මන්ද පෝෂණයෙන් පෙළුණු බවද කිලිටි ඇඳුම් හැඳ සිටි බවද පොලිසිය පවසයි.
 
මෙම දරුවන් කෙතරම් කාලයක් මෙසේ රඳවාගෙන සිටියේ ද යන්න හෝ එයට හේතුව හෝ කිසිවකු නොදන්නා බව ද මාධ්‍ය වාර්තා කර ඇත. කිසිවකුට සැක නොඉපදෙන ආකාරයෙන් නිවසේ පිටත පෙනුම සකස්කර තිබී ඇති අතර පවුලේ සාමාජිකයන් සියලුදෙනා ඉතාමත් ප්‍රීතියෙන් සිටින ආකාරයේ පින්තූර ෆේස් බුක් ගිණුමේ පල කර තිබී ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085) 



අදහස් (0)

දරුවන් 13දෙනා සිරකරගෙන සිටි දෙමාපියන් අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site