ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයකින් පිග්මි මාමොසෙට්ස් නම් දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරගෙන ඇතැයි වාර්තා වේ. සිඩ්නි නගරයට දකුණින් පිහිටි සිම්බියෝ සත්වොද්‍යානයෙන් පසුගිය සෙනසුරාදා සොරාගෙන ඇති මෙම සතුන් ලෝකයේ කුඩාම වඳුරු විශේෂයට අයත් වන බව බලධාරීහු පවසති.
මෙම වර්ගයේ සතුන් ඉතා අධික මිල ගනන් වලට අනවසර ලෙස විකුණයි. සති තුනක් වයසැති කුඩා පැටවා සහ මව දිනකට පසුව සොයාගත් බවත් වැඩුණු පිරිමි සතා සොයා ගැනීමට නොහැකි වූ බවත් පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරති
චන්න බුවනක Wednesday, 30 November 2016 03:13 PM
මොලේ තියෙනවා කියල හිතාගෙන ඉන්න වදුරෙක්ගේ වැඩක් වෙන්න ඇති. (බ)
දිලාන් Tuesday, 29 November 2016 09:42 AM
අපේ රටේ අලි සහ සුදු කැස්බෑවෝ මතක් වෙනවා. (ම)