IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියා ජනපතිට ඉල්ලා අස් වෙන්නලු

දකුණු කොරියා ජනපති පාර්ක් ගුඑන් හයි ඇගේ උපදේශකයින් 10 දෙනෙකුට ඉල්ලා අස් වන ලෙස නියෝග කර ඇතැයි වාර්තා වෙයි.ඇයගේ හිතවතකුට දේශපාලන සාකච්ඡා සැකසීමට අවසර දුන්නායැයි ඇයට චෝදනා කළ දස දෙනෙකුට මෙලෙස නියෝග කර තිබේ.

කිසිදු රජයේ රැකියාවක නිරත නොවන චෝයි සුන්-සිල් නමැති කාන්තාවක ප්‍රතිපත්ති සම්පාදනයට හවුල් කරගැනීමත් ජනාධිපති සම්බන්ධතා භාවිත කරමින් ඇයට ලාභ උපයා ගැනීමට අවස්ථාව ලබාදීමත් එරට ජනපතිවරියට විරුද්ධව ඇති ප්‍රබල චෝදනාවකි.ඉන් පසු ඇය මාධ්‍ය අමතමින් සමාව අයැද සිටියාය.

මේ හේතුවෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල වන අතර මෙම සිදුවීමට විරෝධය දක්වමින් විරෝධතා රැසක් සංවිධානය කර තිබිණි.ජනපතිනියට ඉල්ලා අස් වෙන ලෙස විපක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරු සහ විරෝධතාකරුවෝ ඉල්ලති. මේ හේතුවෙන් ඇයට දෙවැනි ධුර කාලය සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විශේෂඥයෝ කියති.

ඇය 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට එරට ප්‍රථම ජනපතිවරිය ලෙස පත්විය.

855

(ජනපතිනිය මාධ්‍ය අමතමින් සමාව ඇයද සිටියාය )

Untitled-1

(ජනපතිනියට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පැවැත්වෙයි  )

(ඡායාරූප-ඊපීඒ)



අදහස් (0)

දකුණු කොරියා ජනපතිට ඉල්ලා අස් වෙන්නලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site