ඊජිප්තුවේ සිනායි හි අයිඑස් නායක අබු දුවා අල් අන්සාරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊජිප්තු හමුදාව පවසයි.
ජිහාඩ් ත්‍රස්තයන් ඉලක්ක කර එල්ල කළ එම ප්‍රහාරයෙන් තවත් ත්‍රස්තයන් 45 දෙනකු පමණ මිය ගිය බවද කියති.
ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළ අන්සාරි 2011 වසරේ සිට අයිඑස් ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධව නායකත්වය ගෙන කටයුතු කළ අයකු බව කියති.
2025 නොවැම්බර් මස 04
608
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1714
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් අයිඑස් ලොක්කෙක් මරුට
ශ්‍රියානි Sunday, 07 August 2016 02:26 PM
මේ අය සහමුලින්ම විනාශ කල දවසක ලොවටම යහපතක් (හේ)
අමිල Friday, 05 August 2016 06:44 AM
අවි ගත්තෝ අවියෙන්ම නැසේ (ම)