ඇමෙරිකාවේ 40 වෙනි ජනාධිපති රොනල්ඩ් රේගන් ඝාතනයට තැත් කළ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටි මානසික රෝහලෙන් සම්පුර්ණයෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ 1981-1989 කාලයේදී එරට ජනාධිපති වූ රොනල්ඩ් රේගන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කල ජෝන් හින්ක්ලි අත්අඩංගුවට ගැනුනත් ඔහු මානසික රෝගයකින් පෙළෙමින් සිටි බවට අනාවරණය විය. එම හේතුවෙන් උසාවිය ඔහුව වරදකරු ලෙස නම් නොකර වොෂින්ටනයේ මානසික වෛද්‍ය රෝහලක ප්‍රතිකාර සදහා යොමු කළේය.
1981දී රේගන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් සති කිහිපයකට පසු වොෂින්ටනයේ හෝටලයක් අසලදී සිදුවූ එම වෙඩි තැබීමෙන් රේගන් සහ තුන් දෙනෙකු තුවාල ලැබිය.එම වෙඩි තැබීමෙන් වසර 35කට පසු ලබන අහෝස්තු 05 වෙනිදා ඔහු නිදහස් කෙරුණ බව වාර්තා වෙයි..එම වෙඩි තැබීමෙන් හිසට බරපතල ලෙස තුවාල ලැබූ ජනාධිපති ලේකම්වරයෙකුට තම ජිවිතයම රෝද පුටුවක ගත කිරීමට සිදුවිය
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුවක්කුකරුට මානසික නිදහසක්
විමල් Monday, 08 August 2016 03:22 PM
මෛත්‍රි ජනපති තමාව මැරිමට තැත්කළ කෙනාව නිදහස් කළා අමතකද? මහින්දගෙ කාලෙ නම් එහෙම වෙන්න තිබුනා (බ)
බණ්ඩාර Wednesday, 10 August 2016 09:28 AM
ඒ කාලෙ මරන්න කොටිය අරන් ආව කෙනාට කැබිනට් ඇමති කමක් දුන්නෙ.(අ)
බෙනට් Sunday, 07 August 2016 07:15 AM
ලංකාවේ එහෙම ඔහොම දෙයක් වුණා නම් ලොක්කට හොඳ වුණු ගමන් මරන්න හදපු කෙනා එල්ලිලා මැරිලා කියල තමයි දැනගන්න වෙන්නේ .(ත)